දේශපාලන වේදිකාවෙන් ඇසෙන කවි
Tuesday, August 14, 2012මේ දිනවල දේශපාලන වේදිකාවෙන් විරිදු ඇසෙන්නට පටන්ගෙන තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.
මේ ආකාරයටම දැන් බොහෝ වේදිකා වල ඇසෙන්නේ කවි හා බයිලාය.
එලෙස ඇසුන කවි ගායනයක් හා වීඩියෝව පහතින්
දළ කාරයින් ඔක්කොම දැන් බෙලහීනයි..
ඇස් බේතකට අලි බෙට්ටක් නැති පාටයි..
---------------------------------------
නිකන් මේ කොස්කොළ ගොඩක බලුගොඩක් ඇදන් යනවා වගේ කවියක් කියලා වැඩක් නෑ
නියඟය ඉවරවී මහ වැසි වැස්සානේ..
දෙවියන් සිටින බව අපි හට දැනුනානේ..
ජනපතිතුමන්ගේ පැතුමත් එලෙසමනේ..
අපේ මුලු රටම කිරි පැනියෙන් ඉතුරුනානේ..
-සම්බන්ධිත පුවත්-
දේශපාලන වේදිකාවෙන් ඇසෙන විරිදු
මේ ආකාරයටම දැන් බොහෝ වේදිකා වල ඇසෙන්නේ කවි හා බයිලාය.
එලෙස ඇසුන කවි ගායනයක් හා වීඩියෝව පහතින්
දළ කාරයින් ඔක්කොම දැන් බෙලහීනයි..
ඇස් බේතකට අලි බෙට්ටක් නැති පාටයි..
---------------------------------------
නිකන් මේ කොස්කොළ ගොඩක බලුගොඩක් ඇදන් යනවා වගේ කවියක් කියලා වැඩක් නෑ
නියඟය ඉවරවී මහ වැසි වැස්සානේ..
දෙවියන් සිටින බව අපි හට දැනුනානේ..
ජනපතිතුමන්ගේ පැතුමත් එලෙසමනේ..
අපේ මුලු රටම කිරි පැනියෙන් ඉතුරුනානේ..
-සම්බන්ධිත පුවත්-
දේශපාලන වේදිකාවෙන් ඇසෙන විරිදු