බුදුපිළිම වලට නිගා කළ ප්‍රංශ ජාතික තිදෙනාට රු.1500/- බැගින් දඩ
Wednesday, August 22, 2012 ප්‍රංශ ජාතිකයන් තිදෙනෙක් ගාල්ලේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුදුපිළිම වලට නිගාදෙන අයුරින් ජායාරූප ගැනීම නිසයි.
මෙම ප්‍රංශ ජාතිකයන් තිදෙනා මහනුවර ඇම්බැක්කේ දේවාලයේ ඇති බුද්ධ ප්‍රතිමාවක් අසළ සිට බුදුන්ට නිගරු වන ලෙස හැසිරෙමින් පින්තූර ගෙන ඇති අතර පසුව ඔවුන් ගාල්ලේ වර්ණ රසායනාගාරයකට පැමිණ කැමරාව තුල වූ පින්තූර මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර බුදුන් වහන්සේ අපහාස වන ඒවාද තිබෙනු දැක ගාල්ල පොලීසියට දන්වා ඇති අතර පසුව ඔවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු මාස හයක සිරදඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවා රුපියල් 1500 බැගින් වූ දඩ මුදලක් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ නියමකර තිබුණා.
එම ගත් ජායාරූප පහතින්.
(ජායාරූප ඉවත් කරන ලදි)