ඔටාරාගේ සත්ව කරුණාවට පුජාගේ අතහිත
Sunday, August 26, 2012
පසුගියදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ඉන්දීය නිළි පූජා උමාශංකර් ඔඩෙල් හි සාප්පු සවාරියකට එක්වූ අතරවාරයේදී සුනඛයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පිහිටුවා "එම්බාර්ක්" විලාසිතා ව්‍යාපෘති වැඩසටහනට සහය දක්වා ඇති අතර පුජාගේ එම සාප්පු සවාරියේ ජයාරූප එකතුවක් බලන්න පහතින්



