සඳ මත පා තැබූ පළමු පුද්ගලයා මිය යයි
Sunday, August 26, 2012
හෘදයාබාධයක් හේතුවෙන් ඔහුට පසුගිය 7 වනදා ශල්‍යකර්මයක් ද සිදුකෙරුන අතර ඉන් අනතුරුව ඔහු මෙසේ මියගොස් තිබෙනවා.කෙසේවෙතත් නීල් ආම්ස්ට්‍රෝන්ගේ මරණය සිදුවු ස්ථානය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
1969 ජුලි මස 20 වනදා ඇපලෝ 2 යානයෙන් නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පා තැබුවා. එම අවස්ථාව ලොව පුරා රූපවාහිනී ප්‍රේක්ෂකයන් මිලියන 500 කට අධික ප්‍රමාණයක් 1969 වසරේදී සජීවීව නරඹනු ලැබු අතර අමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට ඇත්තේ අමරිකානු විශිෂ්ඨ වීරයන් අතරට නීල් ආම්ස්ට්‍රෝන්ග් එක්වන බවයි.
සඳ මත සිය පළමු පියවර තබන නීල් ඊගල් යානාවේ වීඩියෝ කැමරාට හසුවූ අයුරු

- නීල් ආර්ම්ස්ට්‍රොන්ග්

නීල් අර්ම්ස්ට්‍රොන්න්ගේ පවුලේ සාමජිකයන් විසින් කල නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ "මීළඟවිට ඔබ රාතිය් එලියට යනවිට හොදින් සඳ පායා ඇත්නම් සඳ දෙස බලා නීල් අර්ම්ස්ට්‍රොන්ග් සිහිකරන්න" යන ලෙසයි.
