ෆේස්බුක් මගින් අපහාස කිරීමට එරෙහිව රජය නීති ගෙන ඒමේ සුදානමක්
Sunday, August 12, 2012ලංකාවේ චරිත ඝාතන හා අපහාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීති පනවා ඇත්තේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට පමණක් වන හෙයින් ඉදිරියේදී ෆේස්බුක් අතුලුලු අනෙකුත් චරිත ඝාතන සිදු කරන වෙබ් අඩවිවලට ද නීති සකස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් තාක්‍ෂණයේ දියුණුවත් සමඟ සිදුවන මේ අයහපත් ක්‍රියාවන් පිළිබඳව අද මුළු ලෝකයම අපහසුතාවට පත්ව ඇති බවද කෙහෙළිය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශකොට තිබුණි.