පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන ළමුන් එලවීමට පොලිසිය.
Wednesday, August 15, 2012ලෝකයේ බොහෝ රටවල් වල නගරබද ජනතාවට නිදහසේ කාලය ගතකිරීමට, ව්‍යායාම කිරිමට ස්ථාන ඇත. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල පවතින එවන් ස්ථානයක පැය ගනනක් ගතකළද පොලිස් නිළධාරියෙකු දැකගැනීමට ලැබෙන්නේ නැත.
පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය යනු පාර්ලිමේතුව අවට හා කොළඹ අවට බොහො දෙනෙකුට තම දුදරුවන් සමග නිදහසේ ඈවිදිමට ක්‍රීඩා කිරිමට හා ව්‍යායාම කිරිමට බොහො කලක් සිට ඉතා ප්‍රසිද්ධ හා නිදහස් එවන් තැනකි.
නමුත් අවාසනාවකට මෑතක සිට විවිධ එකග විය හැකි හා එකග විය නොහැකි හේතුන් මත ජනතාවට පිඩාදෙන තැනක් වී ඈත. එවෑනි කනගාටුජනක අත්දැකිමකට පසුගිය දිනක අපගේ පාඨකයෙකු මුහුණ දී තිබුණි. බලදාරින් හා ජනතාව දෑනුවත් කිරීම පිණිස ඔහු විසින් එවන ලද එම සිද්ධිය මෙසේය.
"අද දින සවස මාගේ පුතා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ බයිසිකල් පෑදිම සදහා ගෙන යන ලදි. මාගේ දරුවාගේ වයස අවුරුදු 6කි. ඔහුගේ බයිසිකලය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ගල් අතුරන පඨය මත පදිද්දි පොලිස් රාලහාමි කෙනෙකු පැමිණ ක්‍රීඩාංගනයෙන් බයිසිකලය ඉවත් කරගන්නා ලෙස දෑනුම් දෙන ලදි.
තවත් බයිසිකල් හා ට්‍රයියිසිකල් පදින සියලු දරුවන්ට ඉවත් කරගන්නා ලෙස දෑනුම් දෙන ලදි. දරුවන්ට බයිසිකල් පෑදිමට අවශය නම් වාහාන ගාලේ පදින ලෙසත් දෑනුම් දෙන ලදි. මේ පිලිබදව මාගේ හා අනිකුත් දෙමාපියන් විරොධය දක්වද්දි එම නිලදාරියා පවසන ලද්දෙ ඉහල නිලදාරින්ගේ අනකට අනුව මෙම ඉවත් කිරිම සිදුකරන බවය.
නමුත් මීට දින කිහිපයකට පෙරත් මෙහි බයිසිකල් පෑදිමට කුඩා දරුවන්ට අවසර තිබු බව අප එම නිලදාරියාට මතක් කරන ලදි. එවිට මෙම ඉවත් කිරිම පිටුපස ඈති කාලකන්නි කතාව අපට දෑනගත හෑකි විය.
එනම් මෙම ස්ථානයට දියවැඩියාව නිසා ව්‍යායාම කිරිමට පෑමිනෙන විශ්‍රාමික විනිසුරුවරයෙක්ට දරුවන් ක්‍රීඩා කිරිම හා බයිසිකල් පෑදිම කරදරයක් ලු, එම නිසා ඉහල නිලධාදාරින්ට දරුවන් ක්‍රීඩා කිරිම නවත්වන ලෙස පෑමිණිලි කර ඇත.
එම කුහක විශ්‍රාමික විනිසුරුවරයාගේ ආත්මාර්ත්කාමී ඉල්ලිම හිස් මුදුනින් පිලිගත් උසස් නිලාදාරින් මෙම කැකිල්ලේ තින්දුව ගෙන ඇත. මෙම උසස් නිළධාරින්ගේ මොලයේ තරම නිසා වයස අවුරුදු 3 සිට 10 දක්වා බහුතර ලමුන්ට සෑම විටකම වාහන තදබදයක් ඈති වාහන නිතරම ගමන් ගන්නා, අනාරක්ෂිත වාහන නෑවතුමේ දරුවන්ට බයිසිකල් පෑදිමට යොමු කරයි.
මේ දරුවන්ගේ පාසල් නිවාඩු කාලයයි. තවද අපද කුඩා කල බොහො විනෝද වු සරුංගල් කාලයයි. අද පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය දරුවන්ට සරුගල් යැවීමට තහනම් කලාපයකි. ඊටත් වඩා ලොකුම විහිලුව නම් කුඩා දරුවන් සෙල්ලම් කිරිමෙන් පැන්නීමට නිල ඈදුම්ලාගත් පොලිස් නිළධාරින් යෙදවිමයි.