බූරුවගේ වැඩේ බල්ලා බාරගත්තහම මොකද වුනේ?
Monday, January 9, 2012පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම සාධාරණීකරණය කිරීම සඳහා ගොස් අගමැතිතුමා පසුගියදා එම ප්‍රස්ථා පිරුල සොයාගත්තේ මේ ආකාරයටයි.
"අද පුද්ගලික විශ්ව විද්‍යාල 29ක් තියනවා. ඒවගේ ඉගන ගත්ත අය ලෝකේ පුරා ගිහින් ලෝකෙත් උපාධිධාරීන් හැටියට පිලි අරන් ක්‍රියාත්මක වෙනවා. නියමාකාරයෙක් උගන්වන විශ්ව විද්‍යාලයක් තිබුනම මොකක්ද ඒකේ තියන වැරැද්ද? තමන්ට අයිති නැති දේවල් වලට "බූරුවගේ වැඩේ බල්ලා බාරගත්තා වගේ" දේවල් ලංකාව පුරා තියනවා.
"බූරුවගේ වැඩේ බල්ලා බාරගත්තහම මොකද වුනේ? අපරාදේ බල්ල ගුටි කෑවා. බල්ලද බූරුවද මන්දා මොකා හරි දෙන්නගෙන් එකෙක් ගුටි කෑවා.
එම වීඩියෝව පහලින්
මීට සමගාමීව සිදුවූ තවත් සොයාගැනීම් කීපයක්
ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් - විජිත් විජිතමුණි
එළුවා නොකන දැල්ල ගිනි දැල්ල - විජිත් විජිතමුණි
ජනපති බුදුන්ගේ ලේ නෑයෙක්- ජැක්සන් ඇන්තනි
බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල - විමල් වීරවංශ
මිනිස්සු බඩගින්නේ ඉන්නවා නම් මෙච්චර ස්ත්‍රී දූෂන වෙන්න බෑ- අගමැති