කොකාකෝලා සමාගමට දඩ
Friday, January 13, 2012මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජාලිය ජයතිලක මහතා විසින් මේ සම්බන්ධව උසාවියේදී කරුණු දැක්වූ අතර ඉන් අනතුරුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් බියගම පිහිටි කොකා කෝලා බෙවරේජ් සමාගමට මෙම දඩය නියම කරන ලදී.