රුහුණු සරසවි සිසු පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක්
Thursday, January 12, 2012සිසුන් විසින් සාමාකාමී ලෙස නගරයට පැමිණෙන අවස්ථාවේදී පොලිසිය විසින් කලේගාන මංසන්ධියේදී ඔවුන්ගේ විරෝධතා පෙළපාලිය අවහිර කල අතර සිසුන්ගෙන් පැන නැගුන විරෝධය හමුවේ පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමට සිදුවිය.
කලේගාන ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වන අතර කඳුළුගෑස් ප්‍රහාරයෙන් ප්‍රදේශයේ ජනතාවද අපහසුතාවයට පත්විය.
එම විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකළ අයුරු බලන්න පහත විඩියෝවෙන්