ලෝක විනාශය, සුනාමි හා භූමිකම්පා ගැන කියූ අනාවැකි සියල්ලම බොරු වෙයි !!
2012 වසර ගෙවී යාමට ඇත්තේ තවත් පැය කිහිපයකි. මෙම වසර සඳහා අනාවැකි ලෙස පට්ටපල් බොරු කියූ තවත් වසරක් ඉතිහාසයේ නැත2012 දෙසැම්බර් 21 වනදා මායාවරුන්ගේ කැලැන්ඩරය අවසන් වීම නිසා ඒ මතින් ගොඩ යෑමට අනාවැකිකරුවන් රැසක් පහල විය.
ඒ අතර ලංකාවේ සිටි අනාවැකිකරුවන් හා ජ්‍යේතිෂ්‍යවේදීන් රාශියක් වූ අතර අන්තර්ජාලය ඔස්සේ සොයාගත් විස්තර හා ඔලුවේ මැවුණු මස්ගාත වලින් පට්ටපල් බේගල් රාශියක් ඔවුන් පසුගිය කාලයේ ඇදබා තිබුණි.














































