අද සවස 4.41ට නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි
Friday, December 21, 2012
මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය. එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.
නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.
-------------------------------------------------------------------------------

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)