බෙල්ලන්තර සිරි සදහම් අසපුවේ ජායාරූප

"බෙල්ලන්තර සිරි සදහම් අසපුව" හෙවත් "බෙල්ලන්තර මාලිගාව" යන අන්වර්ත නාමයෙන් මෑතක සිට හඳුන්වන පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ සුඛෝපභෝගී අස්පුවේ ජායාරූප පෙලක් පසුගියදා රන්දිව පුවත්පතේ පළවී තිබුණා.

මහල් හතරකින් යුත් ආරාම මන්දිරය, බෝ මළු දෙකක් සහිත බෝධි වෘක්ෂය, අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා, අටවිසි බුද්ධ ප්‍රතිමා, සිරිපතුල, දහසක් බුදුවරු වැඩ සිටින චෛත්‍යය, තුන් හාරදාහකට වුවද එකවර අසුන් ගත හැකි විශාල ධර්ම ශාලාව ආදී ස්ථාන රාශියක් පර්චස් 70ක භූමිය පුරා විහිදී ඇති අතර එම ස්ථාන සියල්ල නරඹා අවසන් කිරීමට පැයක් පමණ ගතවන බවයි සඳහන් වන්නේ.


එහි ජායාරූප බලන්න පහතින් 


Related Posts Plugin for WordPress, Blogger...