උණවටුන මුහුදු තීරයේ රෙඩ්බුල් ගුවන් සංදර්ශනය

ලෝක ගෝන් ෆ්‍රී සූරතා 4කට හිමිකම් කියන පීටර් බැසිනේගේ ත්‍රාසජනක ගුවන් කරණම් ඇතුළත් රෙඩ්බුල් ගුවන් සංදර්ශනය පසුගිය 03 වනදා උණවටුන මුහුදු තීරයේදී පැවැත්වුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වූ මේ ගුවන් සංදර්ශනයට පෙර පීටර් බැසිනේ විසින් පසුගිය 02 වනදා සීගිරියට ඉහළ අහසේ පියාසර කලේය.

එම ගුවන් සංදර්ශනයේ ජායාරුප එකතුව බලන්න පහතින් 

Related Posts Plugin for WordPress, Blogger...