කන්තලේ ලංකා බැංකුවේ ටෙලර් යන්ත්‍රය හොරු කඩයි

කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයෙන් කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රියේ රුපියල් ලක්ෂ 66 ක මුදලක් සොරාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනවාරණය කිරීමට පොලිසිය මෙතෙක් සමත් වී නැහැ.සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ලබාගෙන තිබු අයුරු බලන්න පහතින්





Related Posts Plugin for WordPress, Blogger...