සෝම හිමිට හා හිටපු පොලිස්පතිට දුන් උපාධි වලංගු නැහැ
Saturday, December 10, 2011
එම වීශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නොපිළිගන්නා බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරසිටිනවා.
හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේද, සෝම හිමියන් අභිරහස් ලෙස අපවත් වුයේද මෙම විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් උපාධි වැඩසටහන හේතුවෙනි.
