හිරු එෆ්.එම් අරාෂ්ගේ ප්‍රසංගයට ටිකට් දුන් හැටි

අරාෂ් විසින් පවත්වන්නට නියමිත සංගීත ප්‍රසංගය සඳහා නොමිලේ ප්‍රවේශපත් ලබාදීමට හිරු එෆ්.එම් විසින් ඔනල්යින් ක්‍රීඩාවක් සුදානම්කොට තිබු අතර එය ජයග්‍රහණය කල අයට රුපියල් දෙදාහක් වටිනා ටිකට් පත් නොමිලේ ලබා දෙන බවට පොරොන්දුවී තිබුණි.

සන් එෆ්.එම් නියමිත පරිදි 2000 ටිකට්පත් ලබාදුන්නත් හිරු එෆ්.එම් වෙතින් ඔවුන්ගේ රසිකයන් මුලා කොට රුපියල් 1000 ටිකට්පත් ලබා දී ඇත.

එහිදී ප්‍රවේශපත්‍ර එකතු කරගැනීමට ගිය පිරිස් එය දැනගැනීමත් සමග ඔවුන්ට බැනවැදී ඔවුන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ්හි  ඒ බව සඳහන් කිරීමත් සමග ඊයේ දිනයේ හවස (8) හිරු එෆ්.එම් ෆෑන් පේජ් තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

අප වෙත
ලැබුණු ජායාරුප පහතින් බලන්න 


Related Posts Plugin for WordPress, Blogger...