ලෙවිස් හැමිල්ටන් පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනයට

ෆෝමියුලා මෝටර් රථ ශුරි ලෙවිස් හැමිල්ටන් 2010 වසරේ පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා මේ දිනවල තබා තිබෙනවා.

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී මෙම රථය දෙමසක කාලයක් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ෆෝමියුලා රේසින් තරගාවලියක් නොපවත්වන රටක මෙවන් රථයක් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වනවා.එහි ජායාරුප පහතින් බලන්න 


Related Posts Plugin for WordPress, Blogger...