සෙන්ට් කිට්ස් දුපතේ විනෝද ජවනිකා
Friday, November 18, 2011
විස් ක්‍රාෆ්ට් ආයතනය ශී‍්‍ර ලංකාවේ පැවැති "අයිෆා" උළෙල සංවිධානය කල ආයතනය වන අතර එම ක්‍රේෂ්ත්‍රයේ ප්‍රවීනතම ආයතනයකි.
නමුත් අවසන් මොහතේදී එය ලංකාවේ "රෙඩ් චෙරි" නම් ආයතනයක් වෙත පවරනු ලැබිය.
රෙඩ් චෙරි ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ රිශ්නි වීරරත්න විසිනි.ඇය ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ සොයුරියයි.එමෙන්ම ඇය තාරුණ්‍යට හෙටක් සංවිධානයේ උපදේශිකාවක් ලෙසද කටයුතු කරයි.
රෙඩ් චෙරි ආයතනය මෙම ක්‍රේෂ්ත්‍රයේ අත්දැකීම් වලින් තොර ආයතනයක් වන අතර කොළොඹ පැවති මෝටර් රේස් සහ එවැනි අවස්ථා පමණක් සංවිධාන කටයුතු සිදු කොට තිබේ.
පහතින් දැක්වෙන්නේ "රෙඩ් චෙරි" ආයතනයේ හිමිකාරිනිය වන රිශ්නි වීරරත්න සිය මිතුරියන් සමග සෙන්ට් කිට්ස් දුපතේ විනෝද වූ අයුරුයි.

















