හිරුණිකාගේ හෙළිදරව්ව

භාරත ඝාතනයේ නැසූ කතා
හිරුණිකා දේශපාලනයට එනවද?
ප්ලෑන් බි වලින් කරන්නේ මොකද්ද?
දුමින්ද සිල්වා සැකකරුවෙක්ද

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සමග විශේෂ සාකච්චාවක් අද සිරස රුපවාහිනිය ඔස්සේ විකාශය කළා.

මෙම සාකච්චාවේ මුලික අරමුණ වී තිබුනේ මාධ්‍යය මගින් විවිධ අර්ථකතන ලබාදී තිබුන මෙම ඝාතන සිද්ධියේ සත්‍යය තත්වය මහජනතාවට හෙළි කිරීමයි.

එහිදී ඝාතන සිදුවීම පිලිබඳ සිය අත්දැකීම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හෙලිකල අතර දුමින්ද සිල්වා කෙරෙහි නිතිය ක්‍රියාත්මක වියයුතු ආකාරයත් පැහැදිලි කර සිටියා.

සිරස සමග සිදුකරන ලද හෙළිදරව්වේ සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න


Part 1


Part2

Related Posts Plugin for WordPress, Blogger...