ඩුබායි හි පෙන්වූ අපේ බැනර්

ශ්‍රී ලංකාව සමග පසුගිය 11 වනදා ඩුබායි හි පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 08 ක පහසු ජයක් හිමිකරගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත්විය. 

පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40 පන්දු 03 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 131 ක් පමණි. 


ඒ අනුව ලකුණු 132 ක පහසු ඉලක්කයක් හඹාගිය පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 21 පන්දු 05 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 132 ක් රැස්කරමින් සිය ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්විය.

පහතින් දැක්වෙන්නේ එම තරඟය පුරාවට දක්නට ලැබූ ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලීන් විසින් දර්ශනයකල දිරිගැන්වීමේ පුවරු වේ.




Related Posts Plugin for WordPress, Blogger...