Saturday, November 26, 2011
පිටිදූවේ සිරිධම්ම හිමිගේ අවසන් වරට පැවති උපන් දිනය සඳහා අඩි 2කට වඩා දිග විශාල කේක් එකක් ලැබී තිබුණා. උපන්දිනය නිමිත්තෙන් උන් වහන්සේට දායකයින්ගෙන් එදින සිවුරු පිරිකරද විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. පහතින් දැක්වෙන්නේ එම බර්ත්ඩේ කේක් එකේ ජායාරූපයකි.