අනාවැකි නොකිව් කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව
Sunday, November 27, 2011
ඉන්දියානු කාලගුණ විද්‍යා බලදාරීන් එරට ජනතාව දැනුවත් කර තිබුන තිබුන අතර වර්ධනය වන සුලි සුලං තත්ත්වය සම්බන්ධයෙන් නාරා ආයතනගේ නිලධාරීන් ශ්‍රී ලංකාවද දැනුවත් කර තිබුනේ දින දෙකකටත් කලින්.
නමුත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් එය තැකීමක් කර තිබුනේ නෑ. ඔවුන් අනාවැකි පවසා තිබුනේ සුළු කැළඹිලි සහිත තත්ත්වයක් වායුගෝලයේ ඇතිවන බවකි.
ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් 33 දෙනෙකු අතුරුදහන්ව තිබෙනවා. නිවාස 292ක් සම්පූර්ණයෙන් හානිවී තිබෙන අතර 2,665ක් අර්ථ වශයෙන් හානි වී තිබෙනවා.
