දුමින්ද සිල්වා පෙනී සිටි නවතම ජායාරූපය
Wednesday, November 16, 2011
ඉන්පසුව නොවැම්බර් මස පළමුවනදා වන විට එතුමා තරමක් සුවය ලබා සිටි අතර වැඩිදුර භෞත චිකිස්ත්සක ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව වෙත ගෙනයන ලදී.
මුල්ලේරියාවේ වෙඩි වැදීමෙන් පසු දුමින්ද සිල්වා මාධ්‍ය වෙත දැකගැනීමට නොහැකි වූ අතර එම සිදුවීමෙන් පසුව ප්‍රථම වරට ඔහුගේ ජායාරුපයක් දුමින්ද සිල්වාගේ සොයුරු වින්සන්ට් සිල්වා විසින් අන්තර්ජාලයට එක්කොට ඇත.
ඒ "දුමින්ද සිල්වා ඇවිද්දා" යනුවෙන් සඳහන් කරමිනි.මෙම ජායාරූපය වින්සන්ට් සිල්වා විසින් ෆේස්බුක් වෙත එක්කරනු ලැබුවේ නොවැම්බර් 10 වනදාය.
නමුත් ඇතැමුන් පවසන්නේ ඔහු විසින් මෙය ව්‍යාජව සකසා ඇති බවය
එම ජායාරූපය බලන්න පහතින්

