මර්වින්ට විරුද්ධව ලියනවා නම් මල්ශාලාවෙන් පෙට්ටියක් බුක් කරගන්න
Monday, November 21, 2011
අවුරුදු තුනක සිරදඬුවමට ඔච්චර නටන්න ඕනෑද?
මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඩ් අල්ලාගෙන ගියේ නැහැ.
තැන් තැන් වල කතා පවත්වමින් කවදත් ජනතාවට විහිළු සපයන මර්වින් සිල්වා ඇමතිවරයා ඊයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති පදවිය බාර ගැනීම සඳහා කටුනායක ගිය අවස්ථාවේ විසින් ඔහුට විරුද්ධව ලියන මධ්‍යවේදීන්ට මරණ තර්ජනය කරමින් කතාවක් පවත්වා තිබෙනවා.
ඔහුට විරුද්ධව ලියන, පුද්ගලයින් එහිදී ඔහු විසින් හඳුන්වා ඇත්තේ 'මාධ්‍ය හොරු' වශයෙනි.
මාධ්‍යයේ ඉන්නවා පැපරාසියෝ කියලා ජාතියක්. උන්ගේ ඇඩ්‍රස් දන්නේ නෑ මම. උන්ට මම කියන්නේ මෙච්චරයි. උඹලගේ එඩ්‍රස් දන්නව නම් මල්ශාලාවට ගිහිල්ලා බුක් කරගනිල්ලා කරුණාකරලා පෙට්ටියක්.
මේකේ හොරු ටිකක් ඉන්නවා මේ රටේ වැදගත් මිනිස්සුන්ට අපහාස කරන, නොයෙක් දේ බොරු මවාපාන, රාජ්‍යයන්ට විරුද්ධව කටයුතු කරන, ඩොලර් වලට ඩොලර් වලට යට වෙච්ච පාහරයෝ ටිකක් ඉන්නවා. මම සොයනවා මුන්ව මොක්කුන්ද කියලා.

මට විරුද්ධවත් එක එක දේවල් දානවා. මට විරුද්ධව දැම්මට කමක් නෑ, මම ගමෙන් ආව මිනිහෙක්.
මම හඳපානේ නරි අල්ලන්න ගිය එකෙක්. ඒ නිසා මම නරියා ගැනත් දන්නවා, අලියා ගැනත් දන්නවා, බල්ලා ගැනත් දන්නවා, මොනරා ගැනත් දන්නවා. ඒ නිසා කොටන කුකුළට මොන කොටුවත් ඔට්ටුයි. මට කොටන්න හිතුනොත් ඕනේ කොටුවක මම සෙල්ලම් කරනවා. ඒක මගේ උත්පත්ති ගතිය.
එම හඬ පටය පහතින්
මෙහිදී තවදුරටත් ඔහු පවසා ඇත්තේ
"මේ රටේ මීට කලින් වෙඩි තියාගෙන නැද්ද? භාරත දුමින්ද ප‍්‍රශ්නයේ දී රාජපක්‍ෂ පරපුරට නොයෙකුත් දේ කියතත් වෙන අය කරන වැරැදිවලට රාජපක්‍ෂ පවුල පලිද?. මගේ නංගියි මල්ලියි මස්සිනයි මැරුවා. ඒවා මිනීමැරුම් නෙවෙයිද? දුමින්දගේ ප‍්‍රශ්නෙදී රාජපක්‍ෂ පරපුරට නොයෙක් දේවල් කියනවා. ඒකට රාජපක්‍ෂ පවුල පලිද? මර්වින් සිල්වා වැරැද්දක් කළොත් රාජපක්‍ෂ පවුල පලිද?
අඟේ ඉඳන් කන කාපු ෆොන්සේකා යුද්දෙට ගිහින් කෙඳිරුවා. අන්න ඒකෙ ඵල විපාක තමයි අද අපි විඳින්නේ. අවුරුදු තුනක සිරදඬුවමට ඔච්චර නටන්න ඕනෑද? මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඩ් අල්ලාගෙන ගියේ නැහැ.
පසුගිය 18 වැනිදා ජනාධිපතිතුමාගෙ දෙවැනි පදවිප‍්‍රාප්තිය. ජනාධිපතිතුමා මොනවා නොකළත් හය වැනි පරාක‍්‍රමබාහුගෙන් පස්සේ රට එක්සේසත් කළේ එතුමායි. සමහර සංඝයා වහන්සේලා ප‍්‍රකාශ කරනවා අධිකරණය වැරදියි කියලා. අධිකරණය ඉස්සරහ පෙළපාළි යනවා. මම එදා හිටියෙ කැලණිය පන්සලේ. මම හිටියා නම් අධිකරණය ඉස්සරහ පෙළපාළි යන හැටි බලාගන්න තිබුණා. හොඳ වෙලාවට මම නොහිටියේ.
මම ඔවුන්ට අවවාදයක් කරනවා මින්පසු සදාචාර සම්පන්නකම් නැති කරන ක‍්‍රියා කරනවා නම් හැංගෙන්න ගල් ගුහා හොයාගන්න කියලා".