ලසිත් මාලිංගගේ හැට්‍රික් එක!
Tuesday, March 1, 2011අද ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර පැවති තරඟයේ ලකුණු 38 කට කඩුළු 6 ක් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.
මෙහි විශේෂත්වය වුයේ එකම ඕවරය තුල පලවන පන්දුවේ දී හා දෙවන පන්දුවේදී කඩුළු දෙකක් සහ සිව්වන පන්දුවේදී කඩුල්ලක් බැගින් කඩුළු තුනක් දවා ගැනීමයි.
