යක්කල කෆීර් යානා අනතුර

හෙට පැවැත්වෙන ගුවන් හමුදා සංවස්තරයේ පුහුණුවීම් වල නිරතවෙමින් සිටි කෆීර් යන දෙකක් අද උදැසන යක්කල ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ නියමුවන් දෙදෙනාම පැරෂුට් ආධාරයෙන් යානයෙන් පැන ගත් නමුත් එක් කෆීර් යානයක නියමුවා වූ ලුතිනන් මොනත් පෙරේරා මහතා ජිවිතක්ෂයට පත්විය.අනෙක් කෆීර් යානයේ නියමුවා වන බලඝණ නායක වජිර ජයකොඩි මහතා දිවිගලවාගෙන ඇත. 



ජායාරුප එව්වේ : සමින්ද
මුල් අයිතිය : ad.hasareli |
තනුජ දිල්ෂාන්

Related Posts Plugin for WordPress, Blogger...