එඩ්වර්ඩ් මායා ලංකාවට




සුප්‍රසිද්ධ පොප් ගායක එඩ්වර්ඩ් මායා ගේ සහභාගිත්වයෙන් මේ මස 25 වන දින ටාජ් සමුද්‍රා හි දී සජීවී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.


මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ සන් එෆ්.එම් ගුවන් විදුලිය මගිනි.






Related Posts Plugin for WordPress, Blogger...