ජන්ද දමන ප්‍රතිශතය 50% ට බසී ?


මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය 45% - 50% ප්‍රමාණයක් වන බවට ආණ්ඩුවේ බුද්ධි අංශය සිදු කල සමීක්ෂණයකින් දැනගන්නට ලැබී තිබේ. 



ජන්ද දමන ප්‍රතිශතය මෙතරම් අඩු වීමට කරුණු කාරණා කිහිපයක් බලපා තිබේ. එහි ඇති කරුණු අතර ලෝක කුසලාන උණුසුම පැවතීම,බඩු මිල ඉහල අගයක් ගැනීම හා ගංවතුර පෙදෙස්වල ජන්ද උණුසුමක් නොතිබීම වේ.

Related Posts Plugin for WordPress, Blogger...