ඊළඟ අගමැති බැසිල් ද?


ඊයේ (04) වත්තල නවලෝක ක්‍රීඩාංගනයේ ජනාධිපතිතුමා සහභාගී වූ ජන රැලියකට ජනාධිපතිතුමා සහභාගී වීමට ප්‍රථම එම රැලිය ඇමතු මර්වින් සිල්වා "අපේ අනාගත අගමැති තුමාට ජයවේවා" යනුවෙන් ප්‍රකාශ කොට ඇත.

එහිදී වේදිකාවේ ආණ්ඩුවේ ඉහල ඇමති කෙනෙකුට සිට ඇත්තේ බැසිල් රාජපක්ෂ ඇමති තුමා පමණි.

Related Posts Plugin for WordPress, Blogger...