CIDය භික්ෂු වෙස් ගනී

ජනාධිපතිතුමාට පිළිකාවක් ඇති බව හා වෙනත් අසත්‍ය ප්‍රචාර ගෙනයන උදවිය සෙවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් භික්ෂු වෙස්ගත් පිරිසක් යොදා ඇත.

මේ අනුව ජනපතිතුමා පිලිබඳ අසත්‍ය ප්‍රචාර හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගෙන යන පිරිස් පිළිබද වාර්තා එකරැස් කරගැනීම සිදුවේ.ඉහලින් නියෝග ලැබෙන තුරු කිසිවෙක් අත්අඩංගුවට නොගන්නා ලෙසටද නියෝග ලැබී ඇත.

Related Posts Plugin for WordPress, Blogger...