කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
Sunday, February 13, 2011Updated 13/2/11

තවත් අභිරහස් යානයක් මුල්ලෙරියාවෙන්
පසුගිය 5 වනදා රාත්‍රී 11.30 ට පමණ සේවය නිමවී යතුරු පැදියෙන් නිවසට යන නිවසට එන සිරිපැරකුම්බා මාවතේ පදිංචිකරුවෙක් එම මාවතට ඇතුළු වන තැනදී තමන් අඩි 100 කට පමණ ඉහල අහසේ නැවතී තිබෙන කවාකාර වස්තුවක් දුටු බව කියයි.එහි ඔහු දුටු පැත්තේ දීප්තිමත් ආලෝක ලප 6 ක් වූ බවද වාර්තා වේ.ඔහු සිය යතුරු පැදියේ නැගී මෙම වස්තුව පිටුපස ලුහුබැද ගියද එය අසල වෙල් යායක් අද්දරින් අතුරුදන්වී ඇත.
සිද්ධිය අසා සිටි එම මාවතේ පදිංචි තවත් පුද්ගලයෙක් ඊට පසු දින රාත්‍රියේ 11:45 - 11:55 පමණ වන විට එම හදුනා නොගත් වස්තුව දැක ඇත.ඔහු දැක ඇති වස්තුව අර්ධ කවාකරා වස්තුවක් වන අතර ඔහු දුටු පැත්තේ අලූක ලප තුනක් තිබී ඇති අතර දෙපසින් නිවී නිවී දැල්වෙන ආලෝකයක්ද දැක ඇත.
ඊට පසු දින (7) වන දා ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කර පොලිස නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එකතු වී හදාගෙන යන ගොඩනැගිල්ලක් මතට වී මෙම අත්භූත වස්තුව නරඹා ඇත.එදින කැලණිය ප්‍රදේශයේ සිට කොළඹ දෙසට එම වස්තුව ගමන් කරනු ඔවුන්ට දැක ගැනීමට හැකිවී ඇත. ඉන් පසුව පොලිස් නිලධ්රින්ගේ සහය ඇතුව මේ පිලිබදව ආතර් සි ක්ලාර්ක් මධ්‍යස්ථානයට මේ පිලිබදව දැනුවත් කර ඇත.
කඩුවෙල අහසේ හා මුල්ලේරියාවේ දිස් වූ ආලෝක සැබවින්ම දුටු දර්ශන වන අතර ඒ පිළිබද පොලිසියට හා ආතර්.සි ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම් දී ඇත.මේ අතර මේ දිනවල රූ ගත කිරීමට නියමිත "පිටසක්වල අභිරහස" නම් චිත්‍රපටයක් පිළිබද ප්‍රචාරක වැඩසටහනක්ද පුවත්පත් ඔස්සේ සිදු වෙයි.
මේ පිලිබද පලවූ පුවත්පත් වාර්තා
9/2/11
කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී පෙරේදා (07 වැනිදා) රාත්‍රියේ අහසේ අභිරහස් ආලෝකයක් කටුනායක ගුවන්තොටුපළේ සිටි ගුවන්ගතවූ ගුවන්යානා නියමුවෙකු දැක තිබේ.
එම ගුවන් නියමුවා පවසන ආකාරයට ඉතා තද ආලෝකයක් තම ගුවන් යානය දෙසට හදිසියේම එල්ල වී ඇත.
ඊට සුළු වේලාවකට පසු මෙම අභිරහස් ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු දැක ඇත.
මේ පිළිබඳ නවගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
මෙම ආලෝකය කුමක් විය හැකිද? පිටසක්වල යානාවක්ද? එසේත් නැතිනම් නියමුවන් රහිත ගුවන් යානයක්ද?

දිවයින ඇසුරිනි