ලොව ජිවත් වීමට නුසුදුසුම නගර 10 අතරට කොළඹත්!

ලනඩනයේ පිහිටා ඇති පර්යේෂණ හා උපදේශන සමාගමක් වන Economist Intelligence Unit's (EIU) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව රටවල් 140 ක් අතුරින් ජීවත්වීමට නුසුදුසුම නගර 10 ට කොළඹ නගරයත් ඇතුලත් වී තිබේ.


මෙම සමීක්ෂණයට පාදක වී ඇති සංරචක වන්නේ 

  • ස්ථායිතාවය 
  • සෞඛ්‍ය හා සනීපාරක්ෂාව 
  • සංස්කෘතිය හා පරිසරය 
  • අධ්‍යාපනය
  • යටිතල පහසුකම් වේ.
මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ලොව ප්‍රධානතම ක්‍රීඩා උත්සව වල සත්කාරක රටවල් ලෙස පත්වී ඇත්තේ මෙම දර්ශකයේ ඉහලම අගයක් ගන්න රටවල් වුවත් 2011 ලෝක කුසලානයේ සත්කාරක රටවල් ලෙස මෙම දර්ශකයේ පහලම සිටින රටවල් වන බංගලාදේශය හා ශ්‍රීලංකාව වැනි රටවල් තෝරාගෙන ඇති බවයි.


ජිවත් වීමට සුදුසුම නගර 10 හා නුසුදුසුම නගර 10 

ලිපිය යොමුකලේ : සමන් රත්නායක

Related Posts Plugin for WordPress, Blogger...