සිරස සුපර් ස්ටාර් තරගයේ අපූරූ ඉදිරිපත් කිරිමක් (Part 2)

චන්දන ලියනආරච්චි ගායන කරන සුවද මට දී ගීතය ගායකයන් කිහිප දෙනෙකුගේ හඩින් ගායනා කල වීඩියෝව ඔබ දැනටමත් අන්තර්ජාලය ඔස්සේ නරඹල ඇති. 

නමින් අමිල වන ඔහු පසු ගිය දිනක සිරස සුපර්ස්ටාර් සිව්වන වටය සදහා සහභාගී වුනා.මේ ඔහු තරගයට ඉදිරිපත් වූන ආකාරයයි.



වීඩියෝව අප වෙත යොමු කලේ - ෂෙහාන් 

සම්බන්ධිත ලිපි

Related Posts Plugin for WordPress, Blogger...