ඊයේ ලංකාවට ආ Queen Mary සුඛෝපභෝගී නෞකාව

ලෝකයේ ඇති විශාලතම අධි සුඛෝපභෝගී නෞකා 10න් එකක් වන Queen Mary - 2 නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියා. එය මෙතෙක් කොළඹ වරායට පැමිණි විශාලතම නෞකාව වේ.

Queen Mary-2 නෞකාව කොළඹ වරායට පැමිණියේ මඟීන් 2,500ක් ද සමඟය. මීටර් 340ක දිගින් යුත් මෙම නෞකාව මඟීන් 2620ක් හා කාර්ය මණ්ඩලය 1253ක් සමඟ යාත්‍රා කෙරේ. එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.




Related Posts Plugin for WordPress, Blogger...