අන්තර්ජාතික වෙඩි තැබීමට යෝෂිතත් යයි
Thursday, February 21, 2013රටවල් 40ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන අතර ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙකු සහභාගීවේ.
එයින් නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයන් 4 දෙනා අතර ලුතිනන් යෝෂිත රාජපක්ෂද ඇතුලත්ව සිටී.
යෝෂිත රාජපක්ෂ වෙඩිතැබීමට පුරුදු වන වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
යෝෂිත කසක්ස්තාන් ගියේ මොකටද?
යෝෂිත ටෙහෙරාන් ගියේ මොකටද?
යෝෂිතට වෙඩි තැබීමේ පදක්කම් දෙකක්
තරුණ පරපුර සිදු කර ඇති සේවාව අගයමින් යෝෂිතටත් සම්මානයක්
පරාජය දරාගත නොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන් ජනපති පුතුන්
ලංකාවේ ප්‍රථම ක්‍රීඩා නාලිකාවේ මුල් පුටුව යෝශිතගේ පෙම්වතියට
