අම්පාර අඩාලච්චේන ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවෙයි
Tuesday, January 1, 2013
එමෙන්ම රත්නපුර, බටුගෙදර පරණ පාරේ පිහිටි නිවසක ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවීමක් පිළිබඳ පුවතකුත් පසුගිය 13 දා වාර්තා වුණා.
මේ අතර අම්පාර අඩාලච්චෙන සින්නපාලමුනේ ප්‍රදේශයේ ලිඳක වතුර සම්පූර්ණයෙන්ම රතු පාට වී තිබෙනවා. එය බැලීමට මේ වනවිට විශාල පිරිසක් එක් රොක් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම වතුර ප්‍රයෝජනයට නොගන්නා ලෙසයි එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා උපදෙස්දී තිබෙන අතර එහි ජල සාම්පල් වැඩිදුර පරීක්ෂණයට යොමුකිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා.
එම ලිඳේ ජලය රතුපාට විම පිළිබන්ද වීඩියෝවක් පහතින්.
-සම්බන්ධිත ලිපි-
නිකගොඩ හඳහන්දෙණිය දොළ රතු වෙයි
රත්නපුරයේ නිවසක ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවීමක්
