Miss Universe 2012 කිරුළ ඇමරිකාවට

ලංකාව නියෝජනය කරමින් Subrina Herft සහභාගීවූ, ඇමරිකාවේ Las Vegas හි පෙරේදා පැවති මිස් යුනිවර්ස් 2012 තරඟයේ කිරුළ හිමිකරගත්තේ Miss USA නියෝජනය කළ Olivia Culpo යි. දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත්තේ Miss Philippines හා Miss Venezuela යි. එම තරඟාවලියේ ජායාරූප එකතුවක් මීට පෙර අප ඔබට ගෙන ආ අතර අවසන් තරඟයේ ජායාරූප හා වීඩියෝව පහතින්.





Miss Universe 2012 Winner: Miss USA
1st Runner-up : Miss Philippines
2nd Runner-up : Miss Venezuela
3rd Runner-up : Miss Australia
4th Runner-up : Miss Brazil

National Costume: Miss China
Miss Photogenic: Miss Kosovo
Miss Congeniality: Miss Guatemala

රටේ අනන්‍යතාවය පෙන්නුම් කරන National Costume වලින් චීනය පළමු ස්ථානයට පත්වූ අතර 4 වන ස්ථානයට පැමිණීමට Subrina Herft ට හැකිවිය.

අවසන් 16 ට තේරුණු රටවල් මේවාය
1. Miss Venezuela
2. Miss Turkey
3. Miss France
4. Miss Peru
5. Miss Russia
6. Miss Mexico
7. Miss Poland
8. Miss Hungary
9. Miss South Africa
10. Miss Philippines
11. Miss Croatia
12. Miss Brazil
13. Miss Kosovo
14. Miss Australia
15. Miss India
16. Miss USA


දෙසැම්බර් 4 වෙනිදා චීනයේ පැවති Miss Tourism Queen International -2012 තරඟයේ ජායාරූප එකතුවක්ද මීට පෙර අප ඔබට ගෙන ආ අතර ඒ සඳහා ලංකාව නියෝජනය කළ විනූ සිරිවර්ධන ගේ තවත් ජායාරූප එකතුවක් පහතින්.



-සම්බන්ධිත පුවත්-
1. Miss Universe 2012 කිරුළ ඇමරිකාවට
2. Miss Universe-2012 තරඟයට ලංකාවෙන් ගිය සබ්‍රිනා
3. Miss Tourism Queen International -2012 ජායාරූප එකතුවක්
4. Miss Earth- 2012 තරඟාවලියේ ජායාරූප එකතුවක්
5. Bride of The World 2012 තෙවන ස්ථානය අරුණි රාජපක්ෂට
6. සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්
7. ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට
8. Miss International 2012 ජායාරූප එකතුවක්
9. Miss World 2012 කිරුළ චීනයට
10. මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට
11. ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට
12. මිස් ඒසියා පැසිෆික් රූ රැජින තරගාවලියේදී ගයේෂාට සම්මාන දෙකක් !
13. පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?
14. සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප
15. ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු
16. ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට
17. තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක
18. සංචාරක රූ රැජින තරඟයට පිටත්ව යන විනූ උදානි
19. ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි තරඟයේ ජය ආජන්ටිනාවට

Related Posts Plugin for WordPress, Blogger...