Miss Universe-2012 තරඟයට ලංකාවෙන් ගිය සබ්‍රිනා

ඇමරිකාවේ Las Vegas හි මේ දිනවල පැවැත්වෙන විශ්ව රූ රැජින තේරීමේ තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් ගියේ Subrina Herft ය. එහි අවසන් තරඟය හෙට පැවැත්වේ. රටවල් 89ක් සහභාගී වූ මෙම තරඟාවලියේදී Miss China දෙවරක් ම ලිස්සා වැටෙන්නට ගිය අතර Miss Guyana බිම ඇද වැටුනේ අඩි උස සපත්තු පැළඳ ඇවිදීමේදීය. එම වීඩියෝ හා තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 27හි සබ්‍රිනා සිටියි.


මෙම තරඟාවලියේදී Miss China දෙවරක් ම ලිස්සා යෑම, Miss Guyana බිම ඇද වැටීම, Miss Ireland විසින් Oh Shit යැයි පැවසීම ආදී සිදුවීම් 10ක් අඩංගු වීඩියෝවක් පහතින්.





-සම්බන්ධිත පුවත්-
1. Miss Tourism Queen International -2012 ජායාරූප එකතුවක්
2. Miss Earth- 2012 තරඟාවලියේ ජායාරූප එකතුවක්
3. Bride of The World 2012 තෙවන ස්ථානය අරුණි රාජපක්ෂට
4. සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්
5. ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට
6. Miss International 2012 ජායාරූප එකතුවක්
7. Miss World 2012 කිරුළ චීනයට
8. මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට
9. ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට
10. මිස් ඒසියා පැසිෆික් රූ රැජින තරගාවලියේදී ගයේෂාට සම්මාන දෙකක් !
11. පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?
12. සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප
13. ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු
14. ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට
15. තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක
16. සංචාරක රූ රැජින තරඟයට පිටත්ව යන විනූ උදානි
17. ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි තරඟයේ ජය ආජන්ටිනාවට

Related Posts Plugin for WordPress, Blogger...