ලිං බැම්ම කැඩූ මෝටර් රථය
Sunday, December 30, 2012අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ රියදුරුට නින්ද යාම නිසා එය පාරෙන් ඉවතට පැන අසල පිහිටි ලිඳක බැම්ම කඩාගන ගොස් නැවතී තිබුණේ පහත පරිදිය.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභානි වී තිබුනද මෝටර් රථයේ පැමිණි කිසිවෙකුට කිසිවකුටත් අනතුරක් වී නැහැ.
ජායාරූප එව්වේ: විකියා
