හුලං නොබසින ටයරයක් යක්කලමුල්ලේ තරුණයකුගෙන්
Friday, December 28, 2012
විදුලි කාර්මිකයකු වන එම ඔහුගේ මෙම ක්‍රමය අනුව බයිසිකල් ටයරයක ටියුබය වෙනුවට ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් මෙම සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කරයි.

ඒ අනුව බස් කාර් ලොරි ආදි වහනවලටද යතුරු පැදි පාපැදි ආදි ඕනැම වාහනයකට මෙම ක‍්‍රමය මගින් ටියුබ් රහිතව හුලං වෙනුවට හුලං පුරවන ලද මෙම රබර් බෝල උපයෝගි කර ගෙන ටයරය ධාවනය සඳහා යෙදවිය හැකි බවයි ඔහු පවසන්නේ.

-සම්බන්ධිත පුවත්-
සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්
මැදවච්චියේ විද්‍යා ගුරුවරයෙකුගෙන් ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්
