ආබාධිත පුතුට උපස්ථාන කරනා මවගේ පුවත දැක නෙතට කඳුලු ඉනූ මාලක සිල්වා
Thursday, November 22, 2012අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජීවත් වෙන 48 හැවිරිදි එම රෝගී පුතාගේ ඇප උපස්ථාන සියල්ලම කරන්නේ මහළු මවයි.
එම පුවත දැක නෙතට කඳුළු ආ මාලක සිල්වා විසින් එම රෝගී පුද්ගලයාට හා ඔහුව බලාගන්නා මවට උදව් කිරීම පිණිස ගොස් වියලි ආහාර ප්‍රධානය කර තිබුණා.
මාලක සිල්වා උදව් කිරීමට ගිය වීඩියෝව පහතින්.
මෙම සිදුවීමට අදාල මුල් වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට?
ජනතාවට ඕනේ නම් මම දේශපාලනයට එනවා- මාලක සිල්වා
මම දේශපාලනයට එන්නේ නෑ - මාලක සිල්වා
