එක නැට්ටේ සුදු නෙළුම් මල් දෙක

එක නැට්ටේ පිහිටි සුදු නෙළුම් මල් දෙකක් ගල්ගමුවේ අලුත්හේරත්ගම ප්‍රදේශයදී රණවිරු උපහාර උළෙලකට මල් ගෙනගිය පිරිසකට හමුවී තිබෙනවා.

එහි ජායාරූප එකතුවක් පහතින්.


ජායාරූප එව්වේ: සංජීව රත්නායක

Related Posts Plugin for WordPress, Blogger...