SLPL වෙබ් අඩවිය නැවතත් හැක් වෙයි !
Sunday, October 21, 2012
මෙයට පෙර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් වෙබ් අඩවිය හැක් කොට තිබුනේ BLACKHAWK නම් කණ්ඩායමක් විසින් වන අතර මෙවර නැවතත් තරඟාවලිය අවසන් වීමෙන් පසුවද හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මෙවර හැකර් ප්‍රහාරයෙන් වෙබ් අඩවියේ මුල් පිටුවට හානියක් සිදු නොකර ඇති අතර එහි පුවත් අතරට අසභ්‍ය පින්තුර දීමක් සිදුකර තිබුණි.
ඊයේ දිනයේ සිට එම අසභ්‍ය ජායාරුප එහි අඩංගු වන අතර තවමත් ඒවා යථා තත්වයට පත්කොට නොමැත.
හැක්වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් වෙබ් අඩවිය බලන්න පහතින්

