උදයන්ති හොල්මනක් වෙයි !
Wednesday, October 24, 2012
මෙම ටෙලි නාට්‍යයේ පළමු වරට ටෙලි නාට්‍යයකදී විවිධ චරිත පහක් නිරුපනය උදයන්ති කුලතුංග විසින් සිදුකරනවා. මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන්නේ රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ පුත් දේවින්ද කෝන්ගහගේ විසිනි.
උදයන්තිගේ හොල්මන් දර්ශනයේ රූපරාමු පහතින් බලන්න

