ඩ්‍රීම් ස්ටාර් අතරතුර තරඟකාරියක් රෝහල් ගතකරයි!
Sunday, October 28, 2012මෙසේ අසනීප තත්වයට භාජනය වුයේ ඩ්‍රීම් ස්ටාර් හතරවන වටයට ඉදිරිපත්වී සිටින සුපිපි නම් තරුණියයි.මෙයට පෙර ඇය පළමු අවස්ථාවේ ගීතය ගායනාකරනවිට තමා ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටියදී පැමිණි බව සඳහන් කලේ මෙසේය.
"අද අපේ ඕපනින් ඇක්ට් එක ඉවර උනාට පස්සේ මට විස් එක හැදුනා..ඊට පස්සේ මම එවෙලාවේම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා නෙබුයලයිස් කරගෙන තමයි තරඟයට ආවේ"
ඊයේ දිනයේ එම වැඩසටහන අතරතුරැදු සුපිපි රෝගාතුරු වූ අන්දම (වීඩියෝව)
තරඟයට පෙර රෝගාතුරු බව පැවසු වීඩියෝව
