අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා පිළිබඳවයි
Tuesday, October 23, 2012
මෙම කාර්යය සඳහා පොලිසියෙන්ද අවසරය ලබාගන ඇති අතර ගැටලුව වී ඇත්තේ රැගෙන යාම බවයි අප වෙත දන්වා ඇත්තේ.
මෙම කාර්යයට උදව් වීමට හැකි අය අද හවස 4 ට නාවින්න ටොයෝටා ලංකා අසලට පැමිනෙන ලෙස ඒ සඳහා ක්‍රියාකරන ලලිත් මහතා ඉල්ලා සිටිනවා.
සවස් කලයේ ඇතිවිය හැකි වැස්ස බාධාවක් කර නොගෙන ඒ සඳහා උදව් විය හැකි අය 0773640025 න් ලලිත් මහතා අමතා විස්තර ලබාගත හැකිය.
-සම්බන්ධිත පුවත්-
අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා
අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම තත්ත්වය
