අනර්කලිත් නරකම නැහැ - ඉරාජ්
Wednesday, October 31, 2012
මෙයට පෙර ඉරාජ් සමග සිටින තරුණියකගේ ජායාරුප ඉරාජ්ගේ පෙම්වතිය බව කියමින් අන්තර්ජාලය පුරා සංසරණය වුවත් එය ප්‍රතික්ෂේප කරන ඉරාජ් පවසන්නේ මෙවැන්නක්.
"ප්‍රේමවන්තියක් නැහැ කිව්වට ඉතින් කව්රුත් විශවාස කරන්නේ නැහැනේ. එත් ඉතින් එක තමයි ඇත්ත. අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනේ. අම්ම කටයුත්තක් කරලා දෙනකන් බලාගෙන ඉන්නේ".
අනර්කලී වගේ කළා අංශයේ කෙනෙක් පෙම්වතිය විදියට තෝරාගන්න කැමති නැද්ද?
මං හිතන්නේ ගැලපෙන්නේ නැහැ .
මොකද්ද ඒ නොගැලපීම ?
නෑ එයාගේ මුකුත් අඩුවක් කියනවා නෙමෙයි. අනර්කලිත් නරකම නැහැ. එත් මම හිතන්නේ ගැලපෙන්නේ නැහැ
ඉරාජ් ගේ හා පෙම්වතියගේ බව කියමින් සංසරණය වූ ජායාරුප එකතුව බලන්න මෙතනින්
මේ දිනවල ඉරාජ් විසින් මැදපෙරදිග කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ "හීනෙක තනි කරලා" නම් ගීතය වෙනුවෙන් රුපරචනාවක් සිදු කරමින් සිටින අතර එම ගීතය පහතින් අහන්න
