පාට වෙනස් කරගත් මැදිරිගිරියේ හරකා
Wednesday, October 10, 2012
ජනාධිපති උපදේශක පිල්ලෙයාන් යනු එල්.ටී.ටී.ඊ යුධ සමයේ එසේ වාහන සොරකම් කර පැහැය වෙනස්කරන කණ්ඩායමේ ප්‍රධානියාය.
නමුත් හරකෙක් සොරකම් කිරීමෙන් අනතුරුව හරකාගේ පැහැය වෙනස් කළ පුවතක් පසුගියදා මැදිරිගිරිය ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.
කිරි පට්ටියක වූ රතු-දුඹුරු එළදෙනක් නැතිවීමෙන් අනතුරුව දින හතරකට පසුව ඌ සොයාගන්නා විට සිටියේ පාට වෙනස් කරගනයි.
මේ පිළිබඳව වීඩියෝව පහතින්.
