මංගල ජෝඩු 300ක සාක්කියට මෛත්‍රීපාල අත්සන් තබයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඹු සැමියන් ලෙස ජීවත් වුවද විවාහ නොවූ ජෝඩු 300ක් පමණ පසුගියදා විවාහ වී තිබෙනවා.

එම සියළුම විවාහයන් සඳහා සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිය විසිනි.


2013 දැයට කිරුල ට සමාගාමීව තෝපාවැව විද්‍යාලයේදී මෙය ක්‍රියාවට නංවා තිබූ බවයි පැවසෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...