කොදෙව්වන් ලෝක ශුරයන් වේ!

ශ‍්‍රී ලංකාවේදී මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථමයෙන් අවසන් වුයේ නිමා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාවය දින ගනිමිනි. 

මුලින් පන්දුවට පහර දුන් කොදෙවුවන් ලබා ගත්තේ ලකුණු 137ක් පමණි.ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකිබව පැවසු ක්‍රිස් ගේල් ලකුණු 02කට දැවී ගියද හයේ පහර 06ක්ද සමඟ ලකුණු 78ක් ලබා ගැනීමට මාලන් සැමුවෙල්ස් සමත් විය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18.4 අවසාන වන විට ලබා ගත්තේ ලකුණු 101 පමණි.ඒ අනුව තරඟයෙන් ලකුණු 36ක ජයක් හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20-20 ලෝක ශූරයන් ලෙස පත්වුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් කරමිනි.

තරඟය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තරඟය නැරඹීම සඳහා පැමිණි සිටි අතර 
කැමරාවට අත වනා අචාර කල අයුරින් පහතින් බලන්න 


Related Posts Plugin for WordPress, Blogger...